|
1961-1980 |
ආර්.කොතලාවල |
![]() |
මෙතුමා විසින් පාසල වසර 19ක් පමණ කාල සීමාවක් තුල මනා සංවර්ධනයක් ඇති කරමින් පාසල හැකි සෑම අයුරකින් ම නඟා සිටුවන ලදී |
|
1980-2004 |
එස්.එම්.ගුණපාල |
![]() |
වසර 25කට ආසන්න කාලයක් පාසලේ උන්නතිය වෙනුවෙන් ඇප කැප වී කටයුතු කළ විදුහල්පතිවරයකු වශයෙන් මෙතුමා හැඳින්විය හැක.මෙම කාලය තුල පාසලෙන් බිහි වූ උගතුන් බුද්ධීමතුන් ප්‍රමාණය මෙන් ම අනෙකුත් කුසලතාවලින් සමන්විත පුද්ගලයින් ද වැඩි වශයෙන් බිහි වූ බව අවිවාදයෙන් සඳහන් කළ යුතු කාරණයකි. |
|
2004-2010 |
කේ.නවරත්න |
![]() |
වසර 06ක් වැනි කාලයක් තුල දී වූවද මෙතුමා විසින් පාසලේ සංවර්ධනය සඳහා අනගිභවනීය සේවයක් ඉටු කරන ලදී. |
