| පාසල ආරම්භ වූ වර්ෂය | 1941 |
|---|---|
| පාසල රජයට පවරා ගත් වර්ෂය | 1941 |
| පාසල් වර්ගය | 2 (වර්ගය) |
| පාසල් අංකය | 01269 |
| සංගණන අංකය | 19019 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04 රූඩ් 03 පර්චස් 08 |
| පාසල පිහිටි පළාත | උතුරු මැද |
| දිස්ත්‍රික්කය | අනුරාධපුර |
| කලාපය | කැබිතිගොල්ලැව |
| කොට්ඨාසය | මැදවච්චිය |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | මැදවච්චිය |
| ග්‍රාම සේවක වසම | මහදිවුල්වැව |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 57 තුලාන |
| මුළු ශ්‍රේණි ගණන | 11 |
| මුළු පන්ති ගණන | 17 |
| 2023 මැයි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 457 |
| 2023 මැයි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 25 |
| පාසලේ වර්ණය | මෙරුන් |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ