20160908_104657.jpg
newjpg.jpg
image-0-02-06-277097e027ecf7a9890afafeeaa1da681fcbf0716148d672f5f23a2ae053195f-V.jpg
image-0-02-06-d5ffb0db51753b2972a0d56ea350d56dd6930d7fc718ba5897f26000794df0d5-V.jpg
PlayPause
previous arrow
next arrow

පාසලේ දැක්ම

ගුණ නැණ බෙලෙන් අභිමනට 

 

 

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

අ/මහදිවුල්වැව විදුහල සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 11න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

 

 

Read More

පාසලේ මෙහෙවර

මනා පෞරුෂ ගුණාන්ග වලින් යුක්ත වූ හෙට ලොවට නායකත්වය දීය හැකි දැනුමින් සන්නද්ද වූ සමජීය අවශ්‍යතා වෙනුවෙන් කැපවෙන පරිපූර්න වූ විශිෂ්ටයින් බිහි කිරීම.

 

Notice Board

නිවාසාන්තර ක්‍රීඩා උළෙල