සිසු දිරිය වැඩසටහන
මැලිබන් සමාගම අනුග්‍රහයෙන් සහ ප්‍රවීන කලා ශිල්පී ජනනාත්වරකාගොඩ සහ තවත් කලා ශිල්පීන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් සිසුන්ගේ ආකල්ප වර්ධනය සඳහා වැඩසටහනක් 2023 මාර්තු මස දී විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි.මේ අවස්ථාවට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය , කොට්ඨාශ අධ්‍යාපන අධ්යක්ෂ හිමි , මැලිබන් සමාගමේ නිළධාරීන් , විදුහල්පතිතුමා ඇතුළු අධ්‍යන අනධ්‍යන කාර්ය මණ්ඩලය හා 6-11 ශ්‍රේණිවල සියලුම සිසුන් සහභාගී විය.